හිතවත් සොහොයුරිය...
සමනළියක් වන්න
මල මත හිඳිමින් මල ලස්සන කරන..
එපා ඈත යන්න..
මලට ඔබව හරිම හැඩයි..
හදවත මනස සමබර
කර හසු නොවන ලෙස..
දකිමින් ලොව නිරුවත
නොවෙමින් ගොඳුර මලකට..
සිහිපත් කරමින් ඔබට
නොවෙමින් බාඳුරා මල ක..!
මල මත හිඳිමින් මල ලස්සන කරන..
එපා ඈත යන්න..
මලට ඔබව හරිම හැඩයි..
හදවත මනස සමබර
කර හසු නොවන ලෙස..
දකිමින් ලොව නිරුවත
නොවෙමින් ගොඳුර මලකට..
සිහිපත් කරමින් ඔබට
නොවෙමින් බාඳුරා මල ක..!
මලට සමනලයෙක් ලස්සන ඒ සමනලයා මලේ පරාගනයට උදවු වෙනකන් විතරයි මල්ලියෝ... හරිම ලස්සනයි කවිය...
ReplyDeleteසමහර වෙලාවට හිතට පොඩි සැකයක් එනවා ඇත්තටම මල පරාගනයට කැමතිද කියලා.. සුවද දෙමින් ගෙවපු හැඩකාර ජීවිතේ අමතක කරලා, ඵලය බවට පත් වෙන නිසා.
Deleteස්තූතියි ඔබට!
ලස්සන අර්ථාන්විත පද ටිකක්!
ReplyDeleteස්තූතියි නාඩියා සහොදරයා... ඔබගේ දිරිමත් කිරීම් වලට ස්තූතියි!
Deleteහොද මාතෘකා ගැන තව තව අර්තවත් දේ ලියන්න.....
ReplyDeleteස්තූතියි අක්කා!
DeleteMalath ahinsakai lu...
ReplyDeleteSamanalayath ahinsakai lu...
Ea dennama nathnam apith nahalu...
Sobhadahama harima sundarai,Pudumai...
Karmaya tharam sarwa saadharanai....
ඔබ දැක්වූ අදහස අගනේය.. ස්තූතියි සොයුර.
Delete