Wednesday, April 2, 2014

වෙබ් අඩවියක් හදමු! Let's make a website!

[Test Post]
එකයි.. දෙකයි.. තුනයි..! හ්ම්.. අන්තිම පෝස්ට් එක ලියලා ලබන මාසෙට අවුරුද්දකුත් වෙන්න යනවා. කාලය ගෙවිලා ගිය වේගෙ හිතා ගන්නවත් බැහැ.

කෝමෙන් කොහොම හරි අවුරුද්දත් ළඟ ළඟම එනවා. සයිබර් බක්මහ උළෙල අප්‍රියෙල් 20 තියෙනවලු.

හරි, අපි දැන් මාතෘකාවට බහිමු. මේ ලිපියෙන් මම ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ, මම වෙබ් සයිට් එකක් හදන්න යද්දී ඉගෙන ගත්තු, තාමත් ඉගෙන ගන්නා දේවල් සහ ලබාපු අත්දැකීම් ගැන පෙළගැස්මක්. වෙබ් ඩිවලොපින් ගැන මුකුත්ම නොදන්නා කෙනෙකුට මේ දේවල් වලින් යම් කිසි අවබෝධයක් ලබා ගන්න උදව්වක් වෙයි කියලා හිතනවා.

මතු සම්බන්දයි! සම්පුර්ණ ලිපිය ළඟදීම බලාපොරොත්තු වන්න.