Thursday, February 7, 2013

සමනළියක් වන්න..

හිතවත් සොහොයුරිය...


සමනළයක් වන්න
මල මත හි
මින් මල ලස්සන කරන..
එපා ඈත යන්න..
මලට ඔබව හරිම හැඩයි..
හදවත මනස සමබර
කර හසු නොවන ලෙස..
දකිමින් ලොව නිරුවත
නොවෙමින් ගො
ඳුර මලකට..
සිහිපත් කරමින් ඔබට
නොවෙමින්
බාඳුරා මල ක..!

8 comments:

  1. මලට සමනලයෙක් ලස්සන ඒ සමනලයා මලේ පරාගනයට උදවු වෙනකන් විතරයි මල්ලියෝ... හරිම ලස්සනයි කවිය...

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට හිතට පොඩි සැකයක් එනවා ඇත්තටම මල පරාගනයට කැමතිද කියලා.. සුවද දෙමින් ගෙවපු හැඩකාර ජීවිතේ අමතක කරලා, ඵලය බවට පත් වෙන නිසා.
      ස්තූතියි ඔබට!

      Delete
  2. ලස්සන අර්ථාන්විත පද ටිකක්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නාඩියා සහොදරයා... ඔබගේ දිරිමත් කිරීම් වලට ස්තූතියි!

      Delete
  3. හොද මාතෘකා ගැන තව තව අර්තවත් දේ ලියන්න.....

    ReplyDelete
  4. Malath ahinsakai lu...
    Samanalayath ahinsakai lu...
    Ea dennama nathnam apith nahalu...
    Sobhadahama harima sundarai,Pudumai...
    Karmaya tharam sarwa saadharanai....

    ReplyDelete
    Replies
    1. ඔබ දැක්වූ අදහස අගනේය.. ස්තූතියි සොයුර.

      Delete