එකිනෙක
හරියට හේත්තු නොවූ
ජනෙල් පියන්
අතරින්
මුහුණට වැටුණු
සැර හිරු එළිය
මා
අවදි කරවී ය...
දකුනත
නලළ මත තබා
ටික වේලාවක්
පොල් අතු
අතරින්
එක එල්ලේ
බලා සිටියේ
හිස් මනසකිනි...
තවදුරටත්
එසේ
නිකන් බලා සිටීමේ
තේරුමක් නැති බව
දැනුන නිසාදෝ
නැගී සිට
කොට්ටය
පසෙක දමා
පැදුර
හකුලා
මුලු ගන්වා
ජනෙල් පියන්
විවර කළෙමි.
නිවාඩු???
ReplyDeleteඅද නිවාඩු කියන දැනීමත් එක්ක හිතේ ඇදුනු දෙයක් ඇමිණුවා...
Deleteහිස් මනසකිනි මා සිටීයේ nam මා තවදුරටත් පැදුර සිට fb යමි. ;)
ReplyDelete:P
Deleteමොනවාකරත් මේ දරුවා කම්මැලියෙක් නම් නොවන බවයි හැගෙන්නේ
ReplyDelete:D මේ පැත්තෙ ආවට ස්තූතියි!
DeleteAlpayak tharam rayak nimaa vi...kalpayak wage dawasak aran.....Avith inne nidahasak hoyagena nam....apith innam niwaduwa thiyan....
ReplyDeleteලස්සන ඇමිණුමක් එක්ක මේ පැත්තෙ ආවට ස්තූතියි!
Delete