
කාලෙකට ඉස්සර ලියන්න මාතෘකාවක් නම් තිවුනා. ඒ කොටස් වෙළඳපොළ ආයෝජනය ගැන.. ඒ ගැන ලියන්න හිතුනෙ මම ඒක ගැන හොයන්න සෑහෙන කට්ටක් කාපු නිසා. අනිත් අයට මම අමාරුවෙන් දැන ගත්ත දේ කියන්න. බලාගෙන ගියාම ඕන තරම් පිටු තියෙනවා සිංහලෙන් ඒ ගැන ලියලා.
අනාගතේ දවසක පිටුවකට හරවත් රසවත් දෙයක් අරගෙන එන්නම්!
කොහොම හරි අද තමයි මම බ්ලොග්කරනයට එන පළමු දවස.
සිරස්තලය ගැන කතා කළොත් ඒක මගේ අදහසක්. එකයි දෙකයි තුනයි.. කියලා කියන කොට මුලින් හිතට එන්නේ ගණන් කරනවා වගේ අදහසක්. ඒත් ඊට පස්සෙ එකයි දෙකයි තුනයි කියන කොට දැනෙන්නෙ එකයි දෙකයි එකතු කිරීම තුනයි කියලා. හරියට පහළ පිංතූරෙ තියෙන දෘෂ්ටි මායාව වගේ...
එකයි දෙකයි තුනයි ගැන ඔයාලටත් දැනුන විධිය කොමෙන්ටුවක් දාලා යන්න අමතක කරන්න එපා.. හැමෝම හැමදේම දකින්නෙ එකම විදියට නෙමෙයි වෙන්න පුළුවන්! ස්තූතියි කියෙව්වාට!
|
සුබපැතුම් යාළුවා. දිගටම ලියමු. මමද කොහෙද එක. :P. ජය....!
ReplyDeleteස්තූතියි!
Deleteදිගටම ලියමු!!! සුභ පැතුම්!
ReplyDeleteස්තූතියි!
DeleteEla Ela Ela....Bohoma Santhoshai....Magen Unusum Suba Pathum.....!!!!
ReplyDeleteස්තූතියි!
Deleteබ්ලොග් කරණයේ පළමු පියවරට සුබ පැතුම්.. !
ReplyDeleteස්තූතියි!
Deletekeep it up :)
ReplyDelete:)
Deleteමං පෞද්ගලිකව අදුරන එකෙක් බ්ලොග්කරණයට එක්වෙච්ච එක ගැන නම් ගොඩක් සතුටුයි. හරවත් වැදගත් දෑ ලිවීමට හැකි වේවා! සිංඩි වලට දැම්මද බ්ලොග් එක?
ReplyDelete:D කොහොමද ඇතුල් වෙන්නේ?
Deleteapply කළා. support එක Pradeep අයියගෙන්..
Deleteඅඩෝ සොරි බං. කලෙකට පස්සෙ අදයි ලොග් වෙන්න හම්බුනේ!
Delete:)
Deleteඔන්න රෝලටත් එල්ලුවා, ලියහං දැන් ඉතින්
ReplyDeleteස්තූතියි අටම් සහෝ! ලියනවා ලියනවා, කියෝලා ගුණදොස් ලියන්නකො :D
Delete