වැදගත් යැයි හැගෙන, කෙටි පණිවුඩ වලින් කරන සංවාද, ලියා තැබීමේ පුරුද්දක් මට තිබුණේ ය. යහළු ව සිටි කෙල්ල සමග හුවමාරු කර ගත් සමහර කෙටි පණිවුඩ මෙන් ම විවිධ දේවල් ගැන යහළුවන් සමග කරන ලද කතා ද එහෙන් මෙහෙන් දිනපොත් හී සටහන් කර ඇත.
සමාජයේ ජීවත් වන විට විවිධ ස්වරූපයේ පුද්ගලයන් අපට මුණ ගැසේ. ඒ ඔබ ද මම ද ඇතුළුව නානා ප්‍රකාර මිනිසුන්ගෙන් සමාජය සමන්විත වන බැවිනි. ඒ විවිධත්වය පිළිබද අප සතු දැනීම හා නිවැරදි ආකල්ප අන් අය සමග ගනුදෙනු කිරීමේ දී ප්‍රයෝජනවත් වේ. පහත කතාබහ ඔබගේ දැනීම පුළුල් කර වීමට හා මේ සම්බන්ධ ගැටළු දෙස නව කෝණයකින් බැලීමට ඉවහල් වේ යැයි සිතමි.
මොහු මාගේ මිතුරෙකු වන අතර කලකට පසු ඔහු විවාහ වූයේ ය. දැන් ඔහු කුමක් කරනවා දැයි නොදනිමි.
මෙතැන් සිට කතාව ආරම්භ වේ!
මෙයට අදාල දෙබස් පටන් ගන්නේ මේ ප්රශ්නය සමගය.මම; අන්න සමලිංගිකත්වය නීතිගත කරන්න යනවලු...
ඔහු; කොහෙද දැක්කේ?
මම; පත්තරේ. ඒකට ඇටෑක් එකට නියමෙට ලියලා තිබුණා..
ඔහු; ඇයි උබ සමලිංගිකත්වය නීතිගත කරනවට කැමති නැද්ද?
මම; මම කොහොමත් straight. උබ එහෙම කතා කරන්නෙ උබ gay ද?
ඔහු; ඇයි උබ එහෙම හිතනව ද?
මම; උබ මුලින් කියපන්කො. ඊට පස්සේ මම හිතන දේ කියන්නම්. (gay or bi, I do not mind. It's human.)
ඔහු; I know. I am open too. Anyway I am totally not gay nor straight I think.
මම; It means you are a bi!
ඔහු; may be. my sexual experience is zero.
මම; "sexual experience" කිව්වේ?
ඔහු; I haven't had a serious sex with a man or a woman. දැන් ඔහොම කිව්වා කියලා උබ මං දිහා රුහිතෙට බලන්න එපා.
මම; පිස්සුද බං... කාටවත් කරදරයක් නැති උබට මොකට ද මම එහෙම කරන්නේ!
ඔහු; hiks
මම; would you like to have sex with a boy?
ඔහු; It depends. I have felt.
මම; on?
ඔහු; not recently.
මම; what is your first experience?
ඔහු; with a friend. but it can not determine my sexuality.
මම; Because?
ඔහු; according to psychology the sexual preference of a person is determined at the uterus.
මම; It would be better you tell it again in Sinhalese. මට තේරුණේ නෑ බං.
ඔහු; කෙනෙකුගෙ ලිංගික නැඹුරුව තීරණය වෙන්නේ ගර්භාෂයේ ඉද්දි කියලයි මනෝවිද්‍යාව කියන්නේ.
මම; හේතුව (පොතක් මොකක් හරි තියනවා නම් කියන්න. වැඩිදුර කියවන්න.) දැන් එතකොට උබට තීරණය වුණ එක මොකක් ද?
ඔහු; ඒක මං හිතන්නේ අහවල් වැඩසටහනෙදි අහවල් සර් කියපු වාසනාවන්තම එක... "where as the scientific consensus is that sexual orientation is not a choice. There is no simple, single cause for sexual orientation that has been conclusively demonstrated, but research suggests that is by a combination of genetic, hormonal and environmental influences, with biological factors involving a complex inter play of genetic factors and early uterine environment."
මම; දැන් එතකොට උබට තීරණය වුණ එක මොකක් ද?
ඔහු; තේරුණේ නැහැ.. ඒක මම හිතන්නෙ මම කලින් කියපු එක.
මම; උබේ orientation එක තීරණය උනේ කොහොම ද?
ඔහු; ඒක මං දන්නෙ කොහොමද බං! ඔය කලින් කියපු එක කියවපන්...
මම; උබව ඉන්ටර්වීව් කරන්න ඕනා.. රිසර්ච් එකකට.
ඔහු; හේතුව? අහවල් ආටිකල් එක කියවපන්.
මම; හේතුවක් ඕනද රිසර්ච් කරන්න! මම ආසයි රිසර්ච් කරන්න. ඉගෙන ගන්න පුළුවන් තවත් විදියක්නේ.
ඔහු; හික්ස්. sexuality ගැන වැඩිය research කරන්න එපා. එපා වෙයි. නැත්නම් උබේ orientation එක වෙනස් වෙයි.
මොකෝ silent? මම පිස්සෙක් කියලා හිතුව ද?
මම; "උබේ orientation එක වෙනස් වෙයි." මළකෙළියයි!! ඒ මොකෝ?
ඔහු; උපතේදී අපි කොතන හිටියත් කාලෙකදි අපේ ලිංගික හැඩගැස්ම ඉබේම වෙනස් වෙන්න පුළුවන්. සමලිංගික හැඩගැස්මක් තියෙන කෙනෙකුට විෂම ලිංගික හැඩගැස්මක් ඇතිවෙන්නත්, විෂමලිංගික හැඩගැස්මක් තියෙන කෙනෙකුට සම ලිංගික හැඩගැස්මක් ඇතිවෙන්නත් පුළුවන්. ඒ වගේම කෙනෙකුට අවශ්‍යනම් තමන්ගේ ලිංගික හැඩගැස්ම වෙනස්කරගන්න, ඒකත් කරන්න පුළුවන්.
මම; මම ඒ ගැන ප්‍රවෙසම් වෙන්නම්.
ඔහු; හික්ස්!
මම; උබේ orientation එකත් එක්ක, උබට සමාජයේ ජීවත් වෙද්දි resistance එකක් feel වෙනව ද?
ඔහු; එහෙම වෙන වෙලාවල් තියනවා. දැන් ඒවා ගානක් නැහැ. මම දන්නවා මම වැරදි කාරයෙක් නෙමෙයි කියලා. මම කාටවත් කරදර කරන්නෙ නැහැ. It is my personal thing. That's it.
මම; හ්ම්...
ඔහු; දැන් ඕක දැන ගන්න කලිනුයි ඊට පස්සෙයි මං ගැන තිබුණ ප්‍රති රූපය කොහොම ද?
මම; එච්චර ලොකු වෙනසක් නැහැ. හේතුව, approach එක වෙනස්නේ. වෙන සිද්දියකින් දැන ගත්ත නම් උබත් එක්ක තරහ වෙන්නත් තිබ්බා!
ඔහු; :)
මම; අහවලා දන්නව ද උබ මෙහෙමයි කියලා? :o
ඔහු; නැහැ. උබ ඉතින් ඕවා හැමෝටම කියන්න යන්න එපා.
මම; කියනව නම් කියන්නෙ උබේ නම හංගලා. එතකොට හරිනේ!
ඔහු; මම වෙනස් කියලා දැනගෙන ඇයි මාව යාළුවෙක් විදියට ආශ්‍රය කරේ?
මම; මට උබේ අම්මා තාත්තා කව්ද ජාතිය මොකක්ද කියලා අදාල නැහැ. ඒ වගේමයි උබේ පෞද්ගලික මතිමතාන්තර. උබ මාත් එක්ක තියෙන ඩීල් එක මොකක්ද කියන එකයි වැදගත්.. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා උබ කවදා හරි 99% ක් වත් straight එකෙක් වේවි කියලා.
ඔහු; අයියෝ මල්ලි. ඕක ගැන එච්චර හිතන්න එපා. let it be. let it go!
නිමි!
සිරාම ලිපියක්නේ අදිප...
ReplyDeleteනලීන් අයියා හොදයි කිව්වා කියන්නේ ආයේ අහන්න දෙයක් නැහැ, සිරාම තමයි! :)
Deleteහ්ම් සිතිය යුතු දෙයක්
ReplyDeleteස්තූතියි දුලාන් අයියා!!
Deleteඅදෙ1 මාරම දෙයක්නේ! සිරාවට මෙහෙම දෙයක් ගැන මම ඇහුවේ අද!
ReplyDeleteසතුටුයි ඒ වගේ දෙයක් ගැන ලියන්න පුළුවන් වීම ගැන!
Deletenice one machan! කොහොමද බ්ලොග් ලිවිල්ල. නැගලා යනවද?
ReplyDeletethanks machan! වෙලාවක් ලැබෙන විදියට ලියනවා... :)
Deleteඑහෙම මිනිස්සුත් ඉන්නවා නේ???????????
ReplyDeleteහ්ං හ්ං...
මිනිස්සු විවිධාකාරයි කියනවනේ...
Deleteඑල එල
ReplyDeleteඇත්තටම උබේ මහන්සිය මම අගය කරනවා
ස්තූතියි මචං!
Deletegood one bro. i like that video :)
ReplyDeletethanks machan! that is the video.
Deleteලස්සනට ලියල තියෙනවා.
ReplyDeleteස්තූතියි අදහසට!
Deleteහොදයි
ReplyDeleteස්තූතියි!
Deleteයකෝ.... මෙන්න මූත් බොග දානවා!
ReplyDeleteඕං මම ඉස්සෙල්ලාම පස්සෙන් පන්නනවා...දන්නවනේ ඉතින් මම එකටම ආවා කියන්නේ සෑහෙන දුර්ලභ අවස්ථාවක් :)
පෝස්ටුව ගැන කියනවනම්... ලියවෙන්නෙම නැති ටොපික් එකක්! පට්ට...
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ස්තූතියි හර්ෂණ සහොදරයා! :)
Deleteනියම මාතෘකාවක්. දිගටම ලියන්න. ජයවේවා!
ReplyDeleteස්තූතියි, දරිමත් කිරීමට! ජයවේවා!
Delete