සිනහව සඟවා ගත්
සුදු පිරුවට හැඳ ගත්
දෛවය දරා ගත්
වළා අතරින්
ඉදිරියට ඇදෙනා
සුරංගනාවී
තනිවී සිට දෝ
බෝ දුර පැමිණියේ
මා සොයා
වෙන දෙයකට සාර්ථකව
මුහුණ දෙන්නම්
එය නම් නියමය
හදවතින්ම පිළිගනිමි
ආදරයෙන් සිප ගනිමි
දැන්වත් සිනා වුව මැනවි
සුරංගනාවී...
හ්ම්ම් හ්ම්ම්..කොල්ලට හරි ගිහින්ද එතකොට ඈ??
ReplyDelete:D
ReplyDeleteෂා... අදහස නියමයි. ජය...!
ReplyDeletenice one අදීප
ReplyDeletejmad, Pradeep Gunarathna, Vinod Nilantha; ස්තූතියි!
ReplyDeleteSranganav.....
ReplyDeleteoba aythi sura lowatai.....
manu lowata nam nowei.......
.............................
Ape ahinsaka kollage mal hitha.....
kada nodamanu manavi kisi dina....
.............................
Suranganavi.....
:)
Delete