එකයි දෙකයි තුනයි..
Friday, May 17, 2013
මිනිසුන් චිත්‍රපට නිපදවයි
ඒවා දෙස බලා සිටියි
අත්පුඩි ගසයි
හඬයි, සිනාසෙයි
හඬමින් සිනාසෙයි
එය තුළ ජීවත් වීමට සිතයි
නමුත් දැනටමත්
ඔවුන් රඟන රංගනය
අමතක වී ඇති සෙයකි..
(පිංතූරය ලබා ගත්තේ
www.eventnu.com
වෙතින්.)
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)